Pages

Monday, February 17, 2014

උන්ටද පිස්සු අපිටද පිස්සු

                         පිස්සන්ගේ මසුරන් කියමන් -01

                                            ඔන්න මේ කතාවනං ඇත්තටම අපි දන්න හදුනන කෙනෙක්ට උන සත්‍ය සිද්ධියක්.  මේ සිද්දිය වෙලා තියෙන්නේ  විශේෂ්‍ය වෛද්‍යතුමෙකුට එතුමා විශේෂ වන්නේ මානසික රෝග පිලිබදවයි. ඉතිං මෙ වගේ කෙනෙක් වැඩ කරන්නේ මොනවගේ ඉස්පිරිතාලෙකද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ??  හැබැයි ඉස්පිරිතාලේ මෙකද්ද කියලනම් කියන්නේ නෑ මොකද පිස්සෙක්ගේ උනත් ආත්ම ගෞරවය රකින්න ඕනනේ
                                   ඔන්න මේකයි සිද්ධිය, සුපුරුදු පරිදි අපේ වෛද්‍ය තුමා උදේ පාන්දරින්ම සේවයට වාර්ථා කරනවා. මෙයාට බලපත්‍ර යටතේ ගෙන්වපු සුපිරි වාහනයකුත් තියනව කියමුකෝ.ඔන්න මේ විදියට දවසේ රාජකාරි කරන කොට වෛද්‍ය තුමාට ගෙදරින් කෝල් එකක් එනව පුංචි හදිස්සියක් ඉක්මනට ගෙදර එන්න කියලා.අනේ ඉතිං ඩොක්. ඉක්මනටම Half-day දාල එහෙම ගෙදර යන්න පිටත් උනා. කාර් එක ලඟට ගියාමයි දැක්කේ කාර් එකෙ රෝදයක හුළං නෑ කියල. දැන් මොනව කරන්නද... කාටවත් කිය කිය ඉන්න වෙලාවක් නෑ කියල ඩොකාම රෝදේ මාරු කරන්න ගත්තා.ඔන්න ඉතිං වීල් ජැක් එක ගහල නට් 4 ගැලෙව්වා.දැන් රොදේ එලියට අදින කොට උනේ මාරම