මිනිසා සහ මුදල්
 බොහෝ මිනිසුන්ගේ අතමමිට හරි ගියාමමනුස්ස කම නැති වන හේතුව ඔයාලා දන්නවද?
               මුදල්, මිනිසාගෙ  අතට ආවම
                               මුදල්, මිනිසා ගෙන් අහනව 
                            මුදල්: “මම ඉන්නද?ඔබ යනවද?,
                               මම යන්නද? ඔබ ඉන්නවද?“
             (කලබල වෙන මිනිසා ඉක්මනටම පිළිතුරක් දෙනව)
                            මිනිසා:නෑ..................නෑ................ 
                                         ඔබ(මුදල්)ඉන්න
                          මම (මනුස්සකම) යන්නම් කියලා.....................


 
 
No comments:
Post a Comment