Pages

Monday, December 03, 2012

නියම මිතුදම හදුනා ගනිමු.

නියම මිතුදමේ හා පාප මිතුද‍මේ වෙනස෴

  •     භාර්ය්‍යාවක් එක් රැයක් නිවසින් පිට ගතකරයි!
      පසු දිනයේ,තමා මිතුරියක නිවසේ සිටි බව ඇය තම ආදරණීය සැමියා හට පවසා සිටී

      තම ලෙන්ගතු භාරියාවගේ තතු හොඳහැටිදත් සැමියා,භාරියාවගේ හොඳම මිතුරියන් දස දෙනාට දුරකථන ඇමතුම් දී තමාට තම බිරිඳ පැවසූ දෙය සත්‍ය දැයි විමසූ කළ ඉන් කිසිම අයෙකු කිසිත්  නොදනී..................
                                       ----------------------     
  •       සැමියෙක් එක් රැයක් නිවසින් පිට ගතකරයි!
      පසු දිනයේ, තමා මිතු‍රෙකු නිවසේ සිටි බව ඔහු තම සඳාදරණීය බිරිඳ හට පවසා සිටී 
      බිරියට,
      තමාගේ ආදරණීය සැමියාගේ පොත හොඳින් පාඩම් තිබූ බැවින් 
සැමියාගේ හොඳම මිතුරන් දස දෙනාට දුරකථන ඇමතුම් දී තමාට තම සැමියා පැවසූ  දේ සත්‍ය දැයි විමසූ කළ ඉන් 8 දෙනෙක් තම මිතුරා පෙරදා රාත්‍රිය තම නිවසේ ගතකල බව පවසව අතර දෙදෙනකු තවමත් තම මිතුරා තම නිවසේ රැදී සිටින බව තරයේ කියා සිටී...............................
                                        ----------------------
 


No comments:

Post a Comment